පිනි බිංදුවක උණුසුම
Sunday, December 5, 2010
ජීවිතයක් තුල..
අසංතෘප්ත වු ජීවිතයක්
තුල,
අහස් කුස සරා
සැරිසරන්න..,
උත්කෘෂ්ඨ ජීවිත ගමනක
නුඹ හා වෙලෙන්නට,
සකි සඳ...
මේ ගමනක
නිමාව නම්
නොවෙයි......!!!!!!!!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment