පිනි බිංදුවක උණුසුම
Sunday, December 5, 2010
සම්පතකි..
චණ්ඩ මාරුතයක
දෘඪ බව,
බලනු නොඇර දෑස්
ඇතුලාන්තයේ නැවුම් බව..,
වේලුනු පිණි බිඳ
නැවත නොයෙන්නට,
නියගය නුඹ..,
මහා සම්පතකි මට....!!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment