Monday, December 6, 2010

නුඹ දන්නවාද​?

නුඹ දන්නවාද​?
නුඹේ ඔය බැල්ම​
නුඹේ ඔය දෑස​
නුඹේ ඔය හඩ
තුල​......
මා කැටි කර ගත්
බලාපොරොත්තු තිබෙන​
බව​......
නුඹ මට දුන්,
මා නුඹට නොදුන්,
මහා ගිරි පවුව​
තරම්,
බලාපොරොත්තු තිබෙන​
බව​......
නුඹ තබන අඩියක්
පාසා......
මම ම බැඳි,
මට ම හිමි,
නුඹට නොහැගි
සින්නක්කර වු
බලාපොරොත්තු තිබෙන​
බව​......

3 comments:

  1. මේ‍ක‍ න‍ම්‍ සි‍රා‍ කූ‍බි‍ච්‍චි‍...

    ReplyDelete
  2. නියමයි කුබි...... keep it up

    ReplyDelete
  3. දෙන්නාටම බොහෝම ස්තූතියි..

    ReplyDelete