Saturday, November 27, 2010

පිනි බිංදුවක උණූසුම​

බාහිරෙන් ඇති රළු බව​,
දෑස් තුල නොදකිමි...,
හඩෙහි ඇති තද බවට,
හදවතක් මෘදු වුණි...,
ව්ටක නගන සිනහාවට,
ජීවිතය හසුවුණි...,
පිනි බිදුවක උණුසුමක්,
සොයන්නට සැරසෙමි....!!!

5 comments:

  1. nic dr...keep it up

    ReplyDelete
  2. Wow Nice words .... Keep It Up , (Dinesh)

    ReplyDelete
  3. දස දහස් වාරයක්..
    පැතුවෙමි පිනි බිදුවකින් උනුසුමක්....

    ReplyDelete