Sunday, November 28, 2010

සිහින

ජීවිතේ දොර කවුලූ
පියන්පත්,
හැර යථාර්ථය දෙස​
බලන්නට,
සිහින තුල පාවෙමින්
සිට් මට
සිහින බොඳකර පෙන්නුවා
ඔබ​..,
මලේ රුව දැක බඹරු
වැසුවත්,
බාදුරා මල විසකුරුයි
මලේ සුවද මිස රුව නොබලන්
ඔබ​,
බාදුරා මල ඩැහැගනියි.....!!!

2 comments:

  1. කුඹිච්චියේ නුඹට විසකුරු බව ඇත්තයි
    නොම ලං වෙයන් බාදුරා මලට
    නමුත් මට වටිනවා ඇයත් සත්තයි
    නෙත් මෙන් නුඹ හා එක ලෙසට

    ReplyDelete
  2. ජො‍රා‍ මා‍ මි‍තු‍රු‍ සපි‍රි‍ නු‍ඹ‍ ක‍ල‍ ව‍ස‍
    බා‍දු‍රා‍ නො‍ද‍නි‍මි‍ කු‍ම‍ට‍ නු‍ඹ‍ ක‍ල‍ ස‍ම‍
    නෙ‍ත්‍ මෙ‍න්‍ ව‍ටී‍ යැ‍යි‍ නු‍ඹ‍ ක‍ල‍ බ‍ස‍
    මේ‍ ක‍වි‍ ප‍ද‍ නො‍ව‍ටී‍ නු‍ඹ‍ ක‍ල‍ ර‍ස‍

    ReplyDelete