Friday, August 26, 2011

ඒ ඔහු...

කැරකී කැරකී
සිතේ තෙරපෙන​
නෙක රූප අතරින​...
සිහින ඉවාන් කුමාරයා,
කඩා හැලෙන සීත පිණි බිඳු
සමඟ....
ගත පුරා සුවද දෙන​
නෙත සරා සමනළ වර්ණ රැස​....
නුඹේ රුව පෙනේවී
උඳුල තරු කැට
තුළින​.....
හැදිනගතිමී නුඹව​
සැබෑ පෙම්වතා
නුඹය​.....!!


2 comments:

  1. හදුනා ගත්තොත් ඔබ මා......./
    හදුනා ගත්තොත් ඔබ මා......./

    ReplyDelete
  2. ඔබ මා හමුවුන
    මෙ ඉර හඳ යට
    කොතැනකදි හෝ මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී.....
    ඒ ඔහු මට කී දෙයයි...
    නමුත්..
    ඔහුගේ සිහිනය සැබැවක් වන්නට,
    මා ඔහු සතු වේවිද?
    තවමත් මට ප්‍රශ්නයක්....

    ReplyDelete