පිනි බිංදුවක උණුසුම
Saturday, November 27, 2010
හිරු
දහසක් මල් පිපුණු ලොවක,
දහසක් මල් පර කරන්නට...,
දහසක් හද නැවතු මොහොතක,
නැවත එවා අවදි කරනට...,
දහසක් මිනිසුන් ජීවත් කරනට...,
ඒසේම මේ හැම මකා දමන්නට,
දහසක් හිරු සක්වල නැත මේ ලොව...,
එකම ඉරකටයි පෙම් කෙරුවෙ අප....!!!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment