Thursday, December 9, 2010

අඩිය​

ඉදිරියට නුඹ
අඩියක් තැබු
කල​,
පසුපස හැරී
බලන් මොහොතක්,
අසරණ වු දහසක්
දෑස්..,
නුඹ දෙස බලා
පවසන්නේ කුමක් කියා..?
දික් වු දහසක්
දෑත්..,
නුඹගෙන්
ඉල්ලන්නේ කුමක් කියා..?
ඒ අසරණ දෑත් සවිමත්
කරනු නියා,
මතක තියාගන්...
තැබු අඩිය​
අඩියක් මිස​,
අඩි දෙක​,තුන​..
නොවෙයි කියා.....!!!

2 comments:

  1. එ‍ල‍කි‍රි‍, දි‍ග‍ට‍ම්‍ ක‍ර‍ගෙ‍න‍ ය‍මු‍...ඔ‍බ‍ට‍ ජ‍ය‍...!!!

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි ටිරී...!!

    ReplyDelete