පෙනෙන නොපෙනෙන
ක්ෂිතිජ ඉම දෙස,
බලා සිටි විට
නැගෙන කදුලක,
රත් පැහැය ගෙන දියට වැටුනද..
තවම ඝෝෂා නගයි
දිය රළ....
නැගෙන වස් දඞු
ගීත රාවය
හදේ සුසුමන් ලොවට
ගැයුවද,
හමන සුළඟේ හඞට මුසු වී
අඟුලු වැටී ඇත දෙකන්
දනඟේ...
සදේ එළියෙන් මුව පැහැ
ගැනුනද..,
දෑසේ අඳුරු බව නොදකින
තරමට,
සඳ පැහැ වැටිලා මුව දිලිසෙන
විට..,
දෙතොල් සිනහාවෙන් නොපෙනෙයි
මගේ දුක.....!!!!
ක්ෂිතිජ ඉම දෙස,
බලා සිටි විට
නැගෙන කදුලක,
රත් පැහැය ගෙන දියට වැටුනද..
තවම ඝෝෂා නගයි
දිය රළ....
නැගෙන වස් දඞු
ගීත රාවය
හදේ සුසුමන් ලොවට
ගැයුවද,
හමන සුළඟේ හඞට මුසු වී
අඟුලු වැටී ඇත දෙකන්
දනඟේ...
සදේ එළියෙන් මුව පැහැ
ගැනුනද..,
දෑසේ අඳුරු බව නොදකින
තරමට,
සඳ පැහැ වැටිලා මුව දිලිසෙන
විට..,
දෙතොල් සිනහාවෙන් නොපෙනෙයි
මගේ දුක.....!!!!