අපුරුව
චිත්ත , පරිචිත්ත
ඥාන , අවිඥාන
සැඟවුණ සංකල්ප
මිනිස් යටි සිතක....
කැප , අකැප
පිරුණු
යටි සිතෙහි ලස්සන,
උඩු සිතින් ඔබ 
වෙන්ව ගන්නට..
හොදම මඟ නම්,
ව්යංගයමැයි
පරසිඳු බව තුල
නැති
අපුරුව පිරුණ....
මිනිස් වල්කම සපිරි
යටි සිත..
මනස්කාන්තව අඹනු රිසි නුඹ
ව්යංගයමැයි
මෘදු , සිහිලැල් මැට්ට
අපුරුව පිරුණ.....!!!
 
 
 
          
      
 
  
 
 
 
 
 
 
 
 
 
 
මිනිස් වල්කම සපිරි යටි සිත, පිරුවට ඇඳ ගත් උඩු සිතට යටපත් වී ඇති නිසාවෙන් මෙය සොඳුරු ලොවලක් යැයි උපකල්පනය කල හැක....
ReplyDeleteසැබැවින්ම එයයි යථාර්තය...සැබෑ උපකල්පනය..
ReplyDelete