පිනි බිංදුවක උණුසුම
Friday, August 26, 2011
ඒ ඔහු...
කැරකී කැරකී
සිතේ තෙරපෙන
නෙක රූප අතරින...
සිහින ඉවාන් කුමාරයා,
කඩා හැලෙන සීත පිණි බිඳු
සමඟ....
ගත පුරා සුවද දෙන
නෙත සරා සමනළ වර්ණ රැස....
නුඹේ රුව පෙනේවී
උඳුල තරු කැට
තුළින.....
හැදිනගතිමී නුඹව
සැබෑ පෙම්වතා
නුඹය.....!!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)