ඇද හැලෙන මහා වැසි
සැඩ ගංවතුර හා පොර බදින
නුඹ...
වියළි කර්කශ ඝන 
පොළව මත
පරළ තුත්තිරි පොත්ත රස විදින..
සීනි කැටයට පාර දකින
කුඹියා නුඹ...
     .
     .
මහා මුහුදු සතක් තුල
නොමැරී සිටි..
රැක ගන් ජීවිතය
නුඹට ලොකු 
පුංචි පිණි බිඳුවෙන්
උණූසුම සොයන්නට යන....
මිය යාවී කුහුඹුව
නුඹ...
නුඹේ ජීවිතය දුටුවොත්
පිණි බිඳුව
තුල.....!!!!
